අනාගතයට අයවැයකරණය සාධාරණත්වයට මුල් තැන
“අනාගතය සඳහා අයවැයකරණය - ඇතුළත් කිරීම සහ සාධාරණත්වය ප්රමුඛ කිරීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය දේශපාලනඥයන්, විද්වතුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.