
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ගේ සංකල්පයක් මත ආරම්භ කළ CFEP ශ්‍රී ලංකා එනම් සිලෝන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ පදනම මෙරට ප්‍රථම යොවුන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ ව්‍යාපාරය ලෙස පසුගියදා සමාරම්භක උළෙල පැවැත්වීය. හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන සහ ආර්ථික විද්‍යාඥ තළාල් රාෆි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලිස් හෝටලයේදි මෙම උත්සවය පැවැත්වුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd