විමුක්ති එස් රුද්‍රිගු
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද සහ මතුව ඇති ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ශ්‍රී ලංකවේ සහ ඉන්දියාවේ මෙම වසරේ ආර්ථික වර්ධන පුරෝකථන ආසියානු සංවර්ධන බැංකුවේ ජූලි මස ආර්ථික දැක්මෙන් සුළු වශයෙන් පහළ දමා ඇත.
දකුණු ආසියාව සඳහා මෙම වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 6 සිට සියයට 5.9 දක්වා පහළ දැමීමට ජූලි මස ආර්ථික දැක්මෙන් ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.
එසේම 2025 වසර අවසානය වන විට මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ශ්‍රී ලංකාව තවත් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වියහැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ.
මෙම වසරේ දකුණු ආසියාවේ උද්ධමනය සියයට 4.4 ක මට්ටමක පවතිනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 4.5 ක මට්ටමකට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ දත්ත වාර්තාවේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ADB ලංකාවේ වර්ධන පුරෝකථන පහත හෙළයි