ඔක්තෝබරයේ දින 29කදී සංචාරකයෝ 153,063 ක් පැමිණිලා
පසුගිය ඔක්තෝබර් මාසයේ දින 29 කාලය තුළදී මෙරටට සංචාරකයන් 153,063 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට ඔක්තෝබර් මස 29 දක්වා මෙරටට සංචාරකයන් 1,878,557 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.