සණස ජෙනරල්- ලයිෆ් රක්ෂණ සමාගම් වලින් ඉසිපතන Green Walk පාගමනට නිල රක්ෂණ අනුග්‍රහය සණස ජෙනරල් සහ සණස ලයිෆ් රක්ෂණ සමාගම් කොළඹ ඉසිපතන විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Green Walk 2025 නිල රක්ෂණ සහකරුවන් බවට පත් විය. 24 July 2025
කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ SME ණය අවදානම් තක්සේරු කිරීමේ විසඳුම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවදානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. 24 July 2025
රුසියානුවන්ට සින්නවෙන හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය මේ රටේ ආර්ථිකය මේ තරමින්වත් තිබෙන්නේ කර්මාන්ත කිහිපයක් නිසාය. එම කර්මාන්ත සංඛ්‍යාව දෑතේ ඇඟිලි ගණනටත් අඩු යැයි පැවසුවහොත් එය මුසාවක් නොවේ. 24 July 2025
ආර්ථික ප්රවණතා සැලකිල්ලට ගත් කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකා මහ බැංකුව සිය පදනම් පොලී අනුපාත වෙනස් කරනු ඇති බවට අදහසක් වෙළෙඳ පොළ තුළ තිබුණි. 24 July 2025
විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? ප්‍රගතියත් සමග ඉදිරියට ලංකාවේ බලශක්ති අනාගතයට විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? යනුවෙන් ඇඩ්ඩොකාටා ආයතනය සකස් කළ වාර්තාවක් අප වෙත එවා තිබේ. මේ එකී වාර්තාවේ දෙවැනි කොටසයි. 23 July 2025
කාන්තා මූලික පවුල් ඒකක සවිබල ගැන්වීමට NDB බැංකුව-වර්ල්ඩ් විෂන් සහයෝගීතාවක් කාන්තාවන් මූලික කරගත් පවුල් නඟා සිටුවීම අරමුණු කරගත් මුලපිරීමක් වෙනුවෙන් NDB බැංකුව වර්ඩ්ල් විෂන් (World Vision) ආයතනය සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගෙන ඇත. මෙහිදී ප්‍රජාවේ ඔරොත්තුදීමේ හැකියාව සහ සියලූ දෙනා ඇතුළත් සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කෘෂිකාර්මික විසඳුම් සහ මූල්‍ය සවිබල ගැන්වීමෙන් එම කාන්තාවන් නගාසිටුවීම අරමුණු කරගෙන ඇත. 23 July 2025
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහනවලට විශේෂ ලීසිං විසඳුම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. 23 July 2025
තානාපතිනි ජුලි ඡන්ග් පාත්ෆයින්ඩර් නිර්මාතෘ හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් ඉකුත්දා (15) පෑලියගොඩ දී පැවැත්විණි. 23 July 2025
American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වනAmerican Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 23 July 2025
බේබි ෂෙරමි-ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වාර්ෂික සම්මේලනයේදී අත්වැල් බැඳ ගනී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27 වැනි වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පෞද්ගලික සත්කාරක ක්ෂේත්රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයන් සහ වෛද්‍ය සිසුන් මෙම සම්මේලනයට එක්විය. 23 July 2025
මිල පහළ වැටී ළතැවෙන පුත්තලමේ ලුණු ගොවියෝ මහ වැසි හේතුවෙන් පසුගිය කාලයේ පුත්තලමේ අහිමිව ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතී. එහෙත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායවල කළ සංචාරයේදී තහවුරු වුණි. 23 July 2025
ආර්ථික ප්රවණතා අවධානයට ගත් දවසක් ගනුදෙනු දින හතරක් තුළ හතරවතාවක් දෝලනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත වතාවක් සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවීය. මෙම දෝලනය තුළ ලාබ ඉපැයීම පමණක් නොව ඉදිරියට තවත් ඉලක්කයක් කරා වර්ධනය ද අඟවන බව සඳහන් කළ යුතුව තිබේ. 23 July 2025
පළමු මාස හයේදී ඩො.මි. 507 ක සෘජු විදෙස් ආයෝජන ඇවිත් මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා 22 July 2025
රජයේ සමස්ත ආදායමේ අඛණ්ඩ වර්ධනයක් රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත් පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 486 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත 22 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 ඉක්මවයි කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ (21) ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 19,044.08 ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 70.38 ක එනම් සියයට 0.37ක ඉහළ යාමකි. 22 July 2025
IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බලන මීළඟ සමාලෝචන සාකච්ඡා මේ සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කරන මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිත බව 22 July 2025
ලොව විශාලතම කලාගාරය පෝර්ට් සිටියේ ඉදිකරන සැලසුමක් කොළඹ වරාය නගරය කලාත්මක නව සංකල්ප සඳහා වන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින්, ලොව විශාලතම කලාගාරය ඉදිකිරීම සඳහා Clothespin Management and Development (Private) Limited නම් සමාගමක් 22 July 2025
බ්‍රිතාන්‍ය-ලංකා වෙළෙඳ ආයෝජන සබඳතා තර කරන්න සාකච්ඡා බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමග හමුවක් පැවැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (21) 22 July 2025
උද්ධමනය ටිකක් පහළට - ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. 22 July 2025
ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් අක්කර 1.4ක ඉඩමක් රුපියල් බි. 1.1කට ප්‍රයිම් ලෑන්ඩ්ස්ට විකුණයි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන බේස්ලයින් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත්ව තිබූ කොළඹ 09, බේස්ලයින් පාරේ පිහිටි පර්චස් 229.5 ක 22 July 2025
විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? ප්‍රගතියත් සමග ඉදිරියට ලංකාවේ බලශක්ති අනාගතයට විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? යනුවෙන් ඇඩ්ඩොකාටා ආයතනය සකස් කළ වාර්තාවක් අප වෙත එවා තිබේ. මේ එකී 22 July 2025
පොල්, කෝපි, අඹ වගාවල වටිනාකම් දාම ශක්තිමත් කිරීමට SDB බැංකුව සහ ඕස්ට්‍රේලියාවේ MDF ආයතනය හවුල්කාරිත්වයක ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු 22 July 2025
Granbell Hotel Colombo නව සාමාන්‍යාධිකාරි ෂෙහාන් සෆ්රාස් ජපානයේ Belluna Co. Ltd සමාගමේ පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා සමාගම වන Belluna Lanka හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo, සිය සාමාන්‍යාධිකාරී ලෙස ෂෙහාන් සෆ්රාස් මහතා පත් කර ඇති බව නිවේදනය කළේය. 22 July 2025
ශ්‍රීලංකන් කාගෝ -’Freightos’ එකතුවෙන් දකුණු ආසියානු වෙළෙඳපොළට නව ඩිජිටල් පාලමක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ඩිජිටල් වෙන්කිරීම් හා ගෙවීම් වේදිකාවක් වන 22 July 2025
VFS Global සහ NCPC වෙතින් සංචාරක කර්මාන්තයට තරුණ ප්‍රජාව සවිබල ගන්වන යෞවන කුසලතා වැඩසටහනක් ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක ක්ෂේත්රය සඳහා අවශ්‍ය වන, ප්‍රායෝගික කුසලතාවලින් දේශීය තරුණ තරුණියන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන VFS Global ආයතන, NCPC ශ්‍රී ලංකා සහ ASSIST සංවර්ධන 22 July 2025
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 අන්තර් රක්ෂණ සමාගම් දැනුම මිනුම තරගාවලියේ ශූරතාව මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2025 වසරේ අන්තර් රක්ෂණ සමාගම්/තැරැව් සමාගම් දැනුම මිනුම 22 July 2025
Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් වෙළෙඳපොළට Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළෙඳපොළට හඳුන්වා දෙයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් 22 July 2025
ගෝවා ගොවියා වගාවෙන් ඈත්වෙයිද? මෙවර එළවළු වගා කන්නයේදි වැලිමඩ සානුවේ වගා කර තිබෙන ගෝවා වගා අතර විවිධ රෝග හා පලිබෝධ හානියක් පැතිරී යාම හේතුවෙන් තමන් ආර්ථික පිඩාවට මෙන්ම මානසික පීඩාවට පත්ව සිටින බවත් මේ නිසා 22 July 2025
කොටස් වෙළෙඳපොළ ආර්ථිකයේ ප්රවණතා කෙරේ අවධානයක ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරෙන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ සිය අවධානය යොමු කරන බව පෙනේ. දේශීය ආයතනික හා දේශීය සුළු ආයෝජකයන් සක්‍රීය වී ඇත. රජයේ ආදායම මැයි මාසයේ දී 22 July 2025
ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය තවමත් ඉහල අගයක මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ” දැක්වේ. 21 July 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026