සති ලග්න පලාපල කෙනකු සමග දියුණුව පිළිබඳ කතාවක් හෝ යෝජනාවක්ද ඇතිවේ. ශරීර සනීපයටද හොඳය. මිත්‍ර ආශ්‍රය හෝ අමුත්තන්ගේ පැමිණීමද සිදුවෙයි. ධෛර්යයෙන් වැඩ කරයි. 13 September 2026
බිනර මහේ ග්‍රහ ගමනින් ඔබේ ජීවන ගමන සැකසෙන අයුරු ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරකයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබට මෙම මස තුළ හිතට දුකක් හෝ අසතුටක් ඇතිවීමට කරුණක් යෙදෙන නමුත් වස්තු ලාභ ලැබේ. නම හොඳ වේ. 06 September 2026
සති ලග්න පලාපල ඔබට මෙම සතිය තුළ අනුන්ගෙන් ගරු නම්බු ලැබේ. තනතුරුවලට පත්වේ. එබැවින් මෙය ඔබට වාසනාවන්ත සතියකි. ආදායම වැඩිදියුණු වේ. හිතමිතුරන් ඇසුර ඇති වේ. තමාගේ කාර්යයන්ට රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. 23 August 2026
සති ලග්න පලාපල සැලසුම් කළ පරිදි සතියේ කාර්යය කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමටත් මෙම ලග්නවලින් උපන් අයට අවස්ථාව සැලසෙනු ඇත. පවුලේ හෝ හිතවතකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමකට කරුණක් යෙදේ. නිකරුණේ කෙරෙන වියදම් වැඩිවන සතියකි. 16 August 2026
සති ලග්න පලාපල ඔබට මේ සතියේ මැද දින 3තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඒත් සමගම ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පස 09 August 2026
නිකිණි මහේ ග්‍රහ ගමනින් ඔබේ ජීවන ගමන සැකසෙන අයුරු ! ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක කිවි-ගුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබගේ ධනය, දේපොළ රැකියාව කෙරෙන් සුබදායී ප්රතිඵලදායී දේ රැසක් සිදුවනු ඇත. එසේම සමස්තයක් වශයෙන් බලනකල මෙම මාසය තුළ සිත් සතුට ප්‍රීතිය ඇති වේ. 02 August 2026
සති ලග්න පලාපල ඔබ මේ සතියේ මුල් දින තුනේදී හා අවසන් දින දෙකේදි තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා එහිදී ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. 26 July 2026
සති ලග්න පලාපල වැදගත් හිතමිතුරු සබඳතාවන් ගොඩනැගේ. එසේම එහිදී කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන මාර්ග පෑදේ. 19 July 2026
සති ලග්න පලාපල ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා සඳුගේ ගමන පරිදි ඔබට සතියේ මුල් දින 3 විවිධ අවහිර බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වුවත්, අවසන් දින හතර කරදර සිත් තැවුල් හා දුක් සහිතව ගත නොවේ. 12 July 2026
ඇසළ මහේ ග්‍රහ ගමනින් ඔබේ ජීවන ගමන ගතවන අයුරැ ! ඔබට මේ මාසය වැඩි වශයෙන් ශුභදායි වෙනස්කම් රුසක් සිදුවන මාසයක් බවට පත්වන්නේය. එමෙන්ම මෙය ඔබේ අත මිට සරැ වන මාසයකි. කෙසේ නමුත් දූ දරැවන්ගේ අර්ථවත් දෙයකට අමතර වියදමක් දැරීමට සිදු වේ. රුකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් පෙන්වයි. 05 July 2026
සතියේ කලදසාව ඔබට මේ සතිය ශුභදායි වෙනස්කම් රැසකට හේතු යෙදේ. තමාගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කිරීමට හැකිවේ. 28 June 2026
සතියේ කලදසාව පැවැති නාස්තිය වළකාගෙන දියුණුවට මග පාදා ගැනීමටත් හැකි වේ. ඉඩමක් ගෙයක් ව්‍යාපාරික ස්ථානයක් නැතහොත් වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඔබ යමක් මිලදී ගැනීමට කටයුතු පිළියෙළ කරගනී. 21 June 2026
සතියේ කලදසාව විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යන සතියක්. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. 14 June 2026
පොසොන් මස ග්‍රහ ගමන ඔබේ ජීවන ගමනට කරන බලපෑම ඔබට මෙම මස අවසන් සති දෙක මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ. තරුණ තරුණියන්ට විවිධ තෑගි භෝග වැනි දෑ ලැබේ. එසේම සමාජමය හා මුදල්මය වාසි ප්‍රයෝජනද අත්වේ. පවුලේ අය සමග විනෝද ගමන් වල යෙදීමට අවස්ථාව සැලසෙන අතර සමගිය සමාදානයත් ඇතිවේ. 07 June 2026
සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ උත්සාහය තරමට ප්‍රතිඵල නෙලාගන්න පුළුවන් කාල සීමාවක් 13 April 2026
ඔබේ බැඳීම ගැන සැකද? හැබැයි ඒ ඡේදනය වෙලා නැති කොටස වෙනම තියෙනවා.ඒ ස්ථානය දෙදෙනාටම වෙන වෙනම අයිති පෞද්ගලික ස්ථාන ලෙස නම් කරන්න පුළුවන්. ඔබ හිතලා බලන්න මේ ලෝකයේ මේ සමාජයේ තියෙන ඕනෑම සමාජයක හටගන්නා ඕනෑම මානව සම්බන්ධයක රූපය ඔය වගේ. 12 February 2026
2026 දෙසැම්බර් සිට ආණ්ඩුවට තීරණාත්මකයි 2026 වර්ෂය වැඩි වශයෙන් පාලනය කරන්නේ හිරු සහ සෙනසුරු. මේ වසරේ මුල් මාස තුනේ සුභදායක සිදුවීම් නැහැ,වසර පුරා අහිමිවීම් පිරිහීම්, විනාශ වීම් ඇතිවුණත් ඒවාට මුහුණ දීමේ හැකියාව ශක්තිය ලැබෙන කාලයක්. 08 January 2026
2026 කුම්භ ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම කුම්භ ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 08 January 2026
2026 මකර ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම මකර ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 07 January 2026
2026 මීන ලග්නය හිමි ඔබට කොහොමද පවුලේ අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ අවුරුද්දේ තදබල ලෙස ඒරාෂ්ටකයක් ගත වෙනවා. අන්යන් වෙනුවෙන් රෝහල් වලට, බන්ධනාගාර වෙත යෑම් වලට යන්න ඉඩ තිබෙනවා. 07 January 2026
2026 තුලා ලග්නය හිමි ඔබට කොහොමද පෙර පින නිසා සෑම සාර්ථකත්වයක්ම ලැබෙන කාලයක්.ක්‍රීඩා ජයග්‍රහණ,දිනුම් ආදී දේ ලැබෙන කාලයක්. අනෙක් අයට උපකාර කරන්නට ඔබට අවස්ථාව හිමිවෙනවා. තෑගි බෝග ලැබීමට අවස්ථාව හිමිවනවා. 06 January 2026
2026 ධනූ ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම ධනු ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 04 January 2026
2026 වෘෂ්චික ලග්න හිමි ඔබට කොහොමද 2026 වසර උදාවීම වෘෂ්චික ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබඳව දැනුවත් වෙන්න 04 January 2026
2026 කන්‍යා ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම කන්‍යා ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 23 December 2025
2026 සිංහ ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම සිංහ ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 17 December 2025
2026 කටක ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම කටක ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට, ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න. 15 December 2025
2026 මිථුන ලග්න හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම මිථුන ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කලයුතු ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත් වෙන්න. 14 December 2025
2026 වෘෂභ ලග්නය හිමි ඔබට කොහොමද 2026 වසර උදා වීම වෘෂභ ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කලයුතු ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත් වෙන්න. 12 December 2025
2026 මේෂ ලග්න හිමියන්ට කොහොමද 2026 වසර උදා වීමත් සමග මේෂ ලග්න හිමියන්ට වර්ශය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කලයුතු ප්‍රතිකර්ම පිළිබදව විස්තර පහත පරිදියි. 11 December 2025
රට යන්න පුලුවන්ද , බැරිද ? කේන්දරෙන් ඔබම බලාගන්න රට යන්න පුලුවන් ද , බැරිද ? කේන්දරෙන් ඔබටම බලාගන්න පහසු ක්‍රමයක් . ජන්ම පත්‍රයේ ඔබේ ග්‍රහ පිහිටීම අනුව රට යන්න පුළුවන්ද, බැරිද කියලා හරියටම දැනගන්න පහත රූප සටහන් පරික්ශා කර බලන්න. 19 September 2025
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026