ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මූල්‍ය දත්ත මැකිලා
පරිගණක මෘදුකාංග ගැටලුවක් නිසා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2017, 2018 සහ 2019, වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය.