
(ඩයනා උදයංගනී)
මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයක දැක් වේ.
එළිමහන් ස්ථාන හා පොදු ස්ථානවලදී පෙර පරිදි මුහුණු ආවරණ පැළඳිය යුතු බව එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘රිවස් ලන්තයේ’ නවතම වික්‍රමය...!
මේ ගොල්ලෝ කොහොමද රටවල් පාලනය කරන්නේ... අපේම කරුමේ මේ වගේ කට්ටියක් එක්ක ඉපදුණු එක...