
(ශාන්ත රත්නායක)
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියේය.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන නගරයේ පසුගියදා පැවති විරෝධතාවයෙදී ලක්ෂාන් මහතා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
එමෙන්ම හඳුන්නෙත්ති මහතා තම සංවේගය පළ කළ අතරම ලක්ෂාන් මහතා ජීවිතක්ෂයට පත් වූ ස්ථානය නිරීක්ෂණය කිරීමටද ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර මිටියක් එහෙම අරගෙනනේ යන්න ඇත්තේ... ගින්නට දරටිකක් දාලා ඡන්ද ටිකක් දාගන්න පොඩි උත්සහායක් ගන්න ඇති... එච්චරයි...!
දැන් බබාලා වගේ තමයි දුක සැප හොයන්නේ...!
ඒක හොදයි. පොදු දේපල ගිනි තියන, කපන කොටන සංස්කෘතිය, එල්ටීටීඊ එකටත් පූර්වාදර්ශ දුන්නේ ජවිපෙනේ..
සෑහෙන හිත උණු වෙලා... පව්...!
පාස්කු ප්‍රහාරය වෙච්චි වෙලාවේ ඉස්සෙල්ලාම එතැනට ගිය දේශපාලකයා මතකයිද?
ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනිතියලා, බස් ගිනිතියලා, මිනීමරලා රටේම දේපල විනාශ කරපු මිනිස්සු දැන් නිකං කිඹුල් කඳුළු හෙළනවා.!
උද්ඝෝෂකයාගේ පවුලත් නඩත්තු කරන්න. නැතිනම් ඒක අසාධාරණයක්. ඔහේගේ කොණ්ඩය බාබර් නොමිලේ කැපුවාට සාමාන්‍ය මිනිසුන්ගේ කොණ්ඩේ කපන්නේ නැත...