
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තිරාණගමින් ටයර් පුළුස්සා ප්‍රදේශවාසින්ගේ විරෝධතාවයක් නිසා මේ වනවිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
අද හතට පමණ මාර්ගයට එක් රැස්වු පිරිසක් රජයට විරෝධය පල කරමින් මෙසේ ටයර් පුළුස්සා මාර්ගය අවහිර කර තිබිණි.
පසුව හික්කඩුව පොලිසිය පැමිණ විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්කර මාර්ගය විවාත කිරිමට පියවර ගන්නා ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd