(හිමත් මතීෂ)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලුමෝදර  පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහය දැක්වීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද 20 පැවැත්විණි

කොළඹ කොටුව දුම්රිය පොළෙන් පා ගමන ඇරඹි එම පා ගමන ගාලුමුවදොර පැමිණ උද්ඝෝෂණයේ යෙදුණේය.