
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරලෝසු ටිකත් ලියනවද ලැයිස්තුවේ ?
වෙනත් නම් වලින් ඒවා තියන බවත් කියන්නකෝ
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම විගණනයක් කළත් අයුතු වත්කම්වලට අහුවෙන්නේ නැහැ. සියලු නීති දැනගෙනයි වත්කම් එකතු කරන්නේ...
අනේ යන්න..!
අනේ පව්...!
කොල්ලෝ, හොරාකාපු සල්ලි ගැන ඒ කාලෙ සජින් වාස් මුලු ලෝකෙටම කිව්වානේ.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙයි වාගේ...
අනේ යන්න, ඔයා බබාගේ තාත්තනේ...
හොරාගේ අම්මගෙන් පේන ඇසීම...
අයුතු වත්කම් ගැන මොන කතාද? නීති විභාගේ කරලා පෙරකදෝරුවෙක් වෙව්චි හැටිත් රටම දන්නවානේ...!
පැන්ඩෝරා වාර්තාවල තිබුණු මුදල් උපයාගත් හැටි කියනවද?
මොනවද කියන්නේ..? නඩු දාන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බ්‍රයිබරි කොමිසම පරීක්ෂණ කරන්න ඕනේ... එහෙම කළොත් තමයි නඩු දන්නා පුළුවන්... කොච්චර පැමිණිලි දෑම්මත් නිදොස් කොට නිදහස් කරන එකනේ කරන්නේ...
නඩුදමන්න? මොනවා කියලද? උසාවි ගිහිල්ලා ඔප්පු කරන්නේ කොහොමද? ඒ ක්‍රමවේදය බොහොම දිගයි නේද? අනුරට ඔක චුවින්ගම් එකක් පමණයි...