පාස්කු ප්රහාරයේ වගකිව යුත්තා ගැන ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් කියයි
පාස්කු ඉරිදා ප්රහාර මාලාව ‘කුමන්ත්රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා කළ ප්රකාශය හේතුවෙන් හිටපු නිතිපතිවරයා මහජන කැළඹීමක් ඇතිකිරීමට ප්රධාන වගකිවයුත්තා බවත්, පාස්කු ප්රහාරය ඇතිකිරීමේ ප්රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා අද (19) ප්රකාශ කළේය.