
රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතර තරු මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ.
විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වා ඔහු සිහිපතක් කළහ.
රඹුක්කන නගරයේ අද පෙරවරුවේ පැවැති විරොධතාව අතර තුරු පොලිසිය හා ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා මියගියේය.
(ඡායාරුප: තිළිණ කළුතොටගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අනාගත පාලකයෝ...!
දුම්රිය මග හරස් කර දුම්රියෙන් බස්සවා රස්තියාදු කර අතරමං කරදැමූ මගීන් හා ඔවුන් නැවත නිවෙස්වලට එනතෙක් නිවෙස්වල සිටින අහිංසක දරුවන් හා රෝගීන් අසරණ කරවන, පාසැල් සිසුන් අතරමං කරවන, තම දරුවන් නිවෙස්වලට එන තෙක් හිතේ ගින්දරේ සිටින දෙමව්පියන් ගැන ඔබට කණගාටුවක් නැත්ද? එය කඩාකප්පල්කාරී ක්‍රියාදාමයකි. ඔය හා සමාන ක්‍රියාවක් නුවර ප්‍රදේශයේ සිදුවනවිට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණි එඩිතර පිරිසක් නිසා ඉතා අසීරුවෙන් බස් රථයක් පිටත් වනවාද දුටිමි... ප්‍රමාද වී හෝ පොලිසිය සිදුකළේ මහජනතාව හා රජයේ දේපළ ආරක්ෂා කර ගැනීමයි. එබැවින් මියගිය අය සිිහිකරනවා මෙන්ම මෙම අරගල වලදී සාමාන්‍ය ජනතාවට හා රාජ්‍ය දේපල වලට හානි නොකරන ලෙස ප්‍රකාශයක් කරන්නේ නම් මැනවි. මෙවැනි සිදුවීම් වලදී සාමකාමී අරගලය යන අර්ථයට හානි පැමිණේ...