
(රංජන් කස්තුරි)
ජනතාවගේ හඬට ඇහුම්කන්දී දුර්දාන්ත පාලනය නිමකර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට ගාලුමුවදොර පිටිය දක්වා විරෝධතා පා ගමනින් පැමිණ අරගල භූමියේ සිටි පිරිස සමග එක්ව උද්ඝෝෂණයේ නිතර වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලත් ඉතින් ඔය බොරුවට ගන්න පඩියට වැඩක් කළොත් නරකයෑ...