
(යොහාන් භාසුර)
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවා නිදහස් කරගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම ගල් අගුරු තොගයට ඩොලර් මිලියන 38 ක මුදලක් ගෙවු බව ද අමාත්‍යවරයා කීය.
මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් දින පහක පමණ කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ එහෙම තමයි කරන්න ඕනෑ. තමන්ට පෙරේදා ලැබුණු සල්ලිවලින් නේද? අනිත් ඇමැතිලාටත් ආදර්ශයක්...