(ඉන්දිකා රාමනායක)
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයින පුරා ඊයේ පැවති විරෝධතාවලදී මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඉන්ධන බවුසර් රථවලට මේ ආකාරයෙන් අවහිර කිරීමෙන් සහ පහරදී අලාභ හානි කිරීමෙන්. ඉන්ධන ප්‍රවාහනය අඩපණ වුහොත් , අවශ්‍ය සේවාවන් වන ආහාර, ඖෂධ, ඇතුළු අනිකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමත් අඩපණ වෙලානේ... තියන්න. තව ඉතින් මොනවා වෙන්නද?
මේ වගේ විහිළු ඇනස්ලි, බර්ටිලා තියා ටෙනිසන්වත් කියලා නෑ.
ප්‍රවාහනයට කවුද බාධා කළේ..? ලඳු කැලෑවල හංගලා තියාගෙන ඉන්න එකටනේ බාධා කරලා තියෙන්නේ... ඒකවත් දන්නේ නැහැ.