
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේෂ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ජනාධිපතිතුමා බලයට එන්න පාස්කු ප්‍රහාරය කළ බවට ජනමතයක් ගොඩනගන්න හදන බව කී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා එවැනි කතා ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.
"පාස්කු ප්‍රහාරය වන විට අප පළාත් පාලන ආයතන රැසක් ජයග්‍රහණය කර තිබුණා. අප එවැනි දෙයක් කරන්නේ කුමට ද?අපේ ආණ්ඩුව මෙහි වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනවා.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd