ජාත්‍යන්තර විශ්විවද්‍යාල ශාඛා මෙරට පිහිටුවන්න කමිටුවක්
ජාත්‍යන්තර විශ්විවද්‍යාලවල ශාඛා මෙරට තුළ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (6) පැවසීය.