(මනෝප්‍රිය ගුණසේකර)
වකුගඩු සැත්කම් කළ බව කියන බොරැල්ලේ පිහිටි වෙස්ටන් ඉන්පමරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනාට විදේශ ගමන් වළකාලමින් කොළම අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
රෝහලේ අධ්‍යක්ෂවරුන් හොර රහසේ රටින් පලා යාමේ උත්සහායක් ඇතැයි කියමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙසේත්‍රාත්වරිය එම නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අධ්‍ය 'යක්‍ෂක' මණ්ඩලයේ හය දෙනාගේ එක වකුගඩුව ගානේ ගලවලා ඒවා නොමිලේම අසරණවී පිහිට පතන අයට බද්ධ කරානම් කෙතරම් වටිනා දඬුවමක්ද...??
ඔය හයදෙනාගේ නම් උසාවියේ කියවුනේ නැද්ද?