(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සතුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට දිසාපතිවරුන්ට 2012 වර්ෂයේදී යැවූ මුදල් වසර අවසානයේදී ආපසු එවා තිබූ බවත් ඒ කටයුත්තට අතගැසීමට දිසාපතිවරුන් අකමැතිවූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විසින් විනාශ කරනු ලබන බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ ඉන්න පක්ෂයකටවත් අපි ඡන්දය දෙන්නේ නැහැ. ඒ නිසා නිකම් උඩුබුරන්නේ නැතුව ඉන්න.
මෙයා 2015 දී ජනාධිපති උනානේද?
දිසාපතිලා වැඩේ කරන්න බැහැ කියලා මුදල් ආපසු බාරදීලා තියෙනවා. මෙයා සෞඛ්‍ය ඇමතිවිදියට හිටියේ. රටේ ජනාධිපති වෙලත් අවුරුදු 5 ක් හිටියා. මොනවද රටට කලේ? ඕනම දෙයක් ගැන ඇහුවොත් තමුනුත් දැක්කෙ පත්තරෙන් කියනවා. අපේ කරුමෙට මෙයා ජනාධිපති වුණේ.
ජෙ.වි.පෙ. කලබල කරල හිරෙන් පැනලා ආවේ ප්‍රාණ ඇපයක් කියලද....හොරට නඩුවක් දිනවල ඉන්නෙ ළදරුවො රවට්ටන්න නේද.අනේ මේ අයව එල්ලුම් ගමට දාන්න කෙනෙක් නැද්ද.ලංකාදීපත් උන්ට කතා අදින උන්නෙ