IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’’ගෑස් වැඩි කළාට කෑම මිල වැඩි කරන්නෙ නෑ’’

(නිමල කොඩිතුවක්කු)

ගෑස් මිල ඉහළ දැමූවද ආපනශාලාවල ආහාර මිල ගණන් වල වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹදී පැවසීය.

තිරිඟු පිටි ඇතුළු වූ ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වීම නිසා ආපන ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගෑස් තිරිඟු පිටි ඇතුළු ද්‍රව්‍යවල මිල පහළයාම හේතුවෙන් ආපන ශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල පහල දමන්නැයි ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළත් සියයට 60කට ආසන්න ප්‍රමාණයක්  මිල අඩු නොකළ බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  සම්පත් මහතා පැවසීය.

මෙම දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (2)

’’ගෑස් වැඩි කළාට කෑම මිල වැඩි කරන්නෙ නෑ’’

බද්රානි Tuesday, 06 December 2022 08:33 PM

අනේ! එහෙම කරන්න එපා. කෑම මිලත් තව වැඩි කරන්න. එහෙම නැත්නම් අඩු ගානට ඕනාවට වඩා කාලා ඇඟවල් වල තෙල දාලා කන්න නැතත්, ඉන්න රටක් ඕනා කියලා උඩ පැනගෙන දඟලනවා. පුළුවන් කමක් තියනවා නම්, හලාල් කෑම හා වඳ කොත්තු ටිකක් වැඩිපුර වෙළඳ පොලට එවන්න. ආශාවට වඳ කොත්තුවක් කාපු කාලයක් මතක නැහැ. ඒ මදිවට, මේ අමාරු කාලයේ සිංහල කාන්තාවන් දිගට හරහට දරුවන් බිහිකරනවා. පැලෝපීය නාල ටිකක් මිරිකා ගන්න කියලා "දොස්තර ශාපිව" හොයනවා ඒ මනුස්සයත් ආගිය අතක් නැහැ??

:       0       0

Bamunuarchchi Wednesday, 07 December 2022 05:07 PM

මිල වැඩිකළොත් අපි ගන්නෙත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 828 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site