IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හැටේ ගැසටුව එයි

 

(යොහාන් භාසුර)

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 60 බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වන සියලුම රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාම අනිවාර්යය වේ.



අදහස් (4)

හැටේ ගැසටුව එයි

ජගත් ලියනගේ Tuesday, 06 December 2022 12:15 PM

රනිල් දැනට කරල තියන එකම හොඳ වැඩේ ඕක විතරයි . විරැකියාව රජයන රටක, වයසක අය තියාගෙන කරන්න ගියේ මහා අපරාධයක් . ඒකෙන් වෙන්නේ තරුණ අසහනය තවත් වැඩි වෙන එක .

:       0       3

Pubudu Tuesday, 06 December 2022 01:47 PM

මේකෙන් වැඩක් නෑ. සියලුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් උපදේශකයින් ලෙස කටයුතු කරනු ඇත. එවිට විශ්‍රාම වැටුප් සහ උපදේශන ගාස්තු යන දෙකම රජයට ගෙවිය යුතුය. තවත් මුදල් නාස්තියක්. දැනටමත් විශ්‍රාමික සේවකයන් රජයේ ව්‍යාපෘතිවල තනතුරු සඳහා ඉල්ලුම් කර ඇත.

:       2       0

ranjith Tuesday, 06 December 2022 03:23 PM

ඔන්න කරපු හොඳ වැඩක්

:       1       6

C.K.Lankaputhra Tuesday, 06 December 2022 07:38 PM

ඒ උනාට තියාගන්න උවමනා එවුන් බයිලා පාරක් ගහල අගේට තියාගනීවි. ඒවට ඔය කතා නෑ. දැන් ඔය ගන්ජා නෝනගෙ ඩුවල් එක බල්ලට දාලා ඔය තියාගන ඉන්නෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site