අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි අද දින කඩුවෙල අධිකරණයට රැගෙන ආවේ.

ඒ එම අධිකරණයේ ඔවුනට එරෙහිව ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහාය. වසන්ත මුදලිගේ සහ සිරිධම්මි හිමි මුදා හරින්නැයි ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)