නීතිවිරෝධීව නිපදවූ ලන්ච්ෂීට් තොගයක් අල්ලයි
කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 2,150ක (ටොන් 2ක) පමණ තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.