(යොහාන් භාසුර)
පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
එම සිසුවාගේ දෙම්පියන් සහ පේරාදේණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් එම පැමිණිල්ල එම කොමිසමට භාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔකුන් ව කැම්පස් වලින් අයින් කරල දාන්න ඔනි සදහටම
දරුවන්ගේ වැරැදිත් දෙමාපියන් දැකිය යුතුයි. නැතිව සතුන් වගේ හැසිරෙන ළමයින් වෙනුවෙන් මානව හිමිකම් ගියාට වැඩක් නෑ. මේ නම් ඇත්තම දෙමාපියන් ද දන්නේ නෑ. මහා ශිෂ්‍ය සංගමය කියන විසින්නේ වැඩේ කරන්නේ...
"එම සිසුවාගේ දෙම්පියන් සහ පේරාදේණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් එම පැමිණිල්ල එම කොමිසමට භාරදී තිබේ." දී කිරට බළල්ලුත් සාක්කි වගේ!
මානව හිමිකම් ගැන සිතීම හොඳයි.. ඔය සන්ගමය, ප්‍රචන්ඩ කට්ටියේ නම් ලැයිස්තුවත් ඔය සමග දුන්නා නම් අහින්සක ලමයාට කරන යහපතක්.
බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ,..!
මේ ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙනගෙන ජනතාවට කෙළින්න එන කාලකණ්ණි වහාම හිරේ දාන්න.
මමත් හිතුවා... ඌරගේ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න තියෙන්නේ... ඔය අය නිසා මුළු පද්ධතියම අවුල් වෙනවා. එළවන්න තියෙන්නේ...
උණ හපුළුවාට එයාගේ පැටියා ලොකුයිලු... මෙහි ඇත්ත නැත්ත විමර්ෂණය කළයුතුය. ඉතිහාසයේ ළමයින් කී දෙනෙකු දෙමව්පියන් නොදැනුවත්ව වරදට පෙළඹිලා තියෙනවද?
මෙය හුදෙක්ම සිසුන් දෙපිරිසක් අතර ගටුවක් දුර දිග යාමක් මිසක් මෙයට කිසිම ශිෂ්‍ය සංගම් වල සම්බන්දයක් නැති බව සිදුවීම නිරීක්ෂණය කරන පුද්ගලයෙක්ට තේරෙනවා , එත් මෙමෙ සිදුවීම පදනම් කරගෙන ආණ්ඩුව සහ කඩේ යන බත් බැලයන් සරසවි සිසුන්ට ශිෂ්‍යය සංගම් වලට දිගටම මාද්‍ය හරහා පහරදීම සිදු කරමින් මරදනයකට සුදානම් වෙන බව පෙනෙන්න තිබෙනවා , මොකද රනිල් සහ පොහොට්ටුවේ හොරු ටික දන්නවා පහුගිය කාලයේ අරගලයේ ඉදිරියෙන්ම සිටියේ සරසවි සිසුන් බවත් . ඔවුන් නොමැතිනම් මේ රටේ බහුතරයක් නිවටයන් සේ ජීවත්වෙන මිනිස්සු තමන්ගේ ඇඳිවත ගලවාගෙන ගියත් කවදාවත් ආණ්ඩුවට විරුද්දව පාරට නොබසින බව .
මේ සෙට් එකේම දෙමාපියන්ගේ, නම් ගම් සහ ඉගෙනගත් පාසල්වල නම් ජනතාවට දැනුම් දිය යුතුයි. මොවුන් පිස්සු කරන්නේ අහිංසක ජනතාව හාමතේ ඉඳිමින් ගෙවන බදුමුදල් වලින්...!