(රංජන් කස්තුරි)
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ජනාධිපතිතුමාගේ හදිසි නීතිය සහ හමුදාව යොදවන්න...
ඉස්කෝල ගානෙ ගිහින් බොරු සංදර්ශන තිය තිය ඉන්න වෙලාවෙ ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන මහමොලකාරයො ටික ඇළ්ලුව නම් වැඩෙ ඉවරයි නෙ?? එක කරන්න කොන්ද පන නෑ.. ලෝකෙට පේන්න සංදන්ර්ශන තියනව.. බොරු වැඩ කරන්න ලංකාව වගේ තව රටක් තියෙනවද?
රට වටේ යන්න එපා.. වගකීම ගන්න ලංකාවේ ප්‍රධාන සැපයුම්කරුට දඬුවම් කරන්න.
ඇයි සිසුන් පමණක් අයිස් ගහන රජයේ සේවකයෝත් පුනරුත්තාපනය කරන්න අයිස් ගහන එවුන්ගෙන් නැතුව පැය අටම වැඩගන්න ක්‍රමයක් හදන්න.