(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2023) පැවැත්වීම සඳහා විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කළේය.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලනයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සුනිල් සිරිසේන මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය ලබන වසරේ මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd