(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ අත් මාංචු පිටින් පලාගිය "චුට්ටියා" සහ" චූටියා " නැමැති කොල්ලෙකරුවන් දෙනා හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000 ක මුදලක් කොල්ලකෑම් ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මොහොතකට පෙර මෙලෙස පලාගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd