පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි
බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ වින්දිතයන් පවරා ඇති නඩුවල විත්තිකරුවකු ලෙස නම්කර ඇති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි නඩුව ඔහු ජනාධිපති ධූරය දරන තාක්කල් බහා තැබීමට නියම කළ මීගමුව අතිරේක මහේස්ත්රාත් දිසා විනිසුරු නුවන් තාරග හීනැටිගල මහතා හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසෙන මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 27 ව