(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි බලකරමින් රිට්ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා - සමගි ජනබලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර ගොනු කළ රට් පෙත්සම් ජනවාරි 10 වැනි දින විභාග කිරීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් තොරතුරු මැතිවරණ කොමිසමට බාරදෙන ලෙස පෙත්සම් කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd