තවත් විශ්මිත සැත්කමක් කඩු පහරකින් සම්පූර්ණයෙන් වෙන්වූ තරුණයකුගේ (23) අතක් පැය 11ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද 17 July 2012
ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී එම ගුලි එළියට ගැනී 17 July 2012
දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය 17 July 2012
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 7 ක පරාජයක් සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී අද (17) පැව 17 July 2012
‘සිංහල පත්තර කියවන්න එපා‘ අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව. මම නම් ඒ පුවත්පත් බලන්නේම නෑ. මොකද ඒ පුවත්පත් බැලීමෙන් හිත කිළිටි වෙනවා. ඒ නිසා අද තියෙන සිංහ 17 July 2012
තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අ 17 July 2012
යාචකයනට රු10 බැඟින් දඩ කොළඹ ප්‍රසිද්ධ ස්ථානයන් සිඟා කෑ යාචකයන් හය දෙනකුට රුපියල් දහය බැඟින් දඩ ගැසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි එම ව 17 July 2012
වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ද එ 17 July 2012
කප්පම් කරුවෝ කොටුවෙති දියණිය පැහැරගෙන මරා දමන බවට සිරකරුවකු බන්ධනාගාරයේ සිට දෙල්ගොඩ ව්‍යාපාරිකයකුට තර්ජනය කැර ජංගම දුරකතන පණිවඩුයක් අනුව බැංකු ගිණුමක 17 July 2012
ඩිල්රුවන් - උදාර අර්ධ ශතක ලබති සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගය 17 July 2012
ද්‍රවිඩ සංගම් - ගුවන් හමුදා පෙරමුණ ගනී අන්තර් සමාජ 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ ද්‍රවිඩ සංගම 17 July 2012
නාවික හමුදාව පෙරට එයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙ 17 July 2012
උප ඇමැති සරණට ඇප: අවවාද හොරගොල්ලේ නිවාස ඉදිකිරීමේ වැඩබිමකට පැන ඉදිකිරීම් බිමට පෙරලා රුපියල් ලක්ෂ හතරහමාරක අලාභයක් කළැයි සැකපිට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර 17 July 2012
බුරුත කොටෙන් රියැදුරා රිමාන්ඞ් බුරුත කොට තොගයක් ගලේවෙල සිට මුතූර් දක්වා ප්‍රවාහනය කිරීමට ගල්ලේවල ප්‍රදේශීය ලේකම්ගෙන් නිර්දේශ ලබා දීම සඳහා රුපියල් 12500 ක අල්ලසක් 17 July 2012
මිණිපුර බුලත් නයු රාහුබද්ද සබරගමු පළාත් සභා ඡන්දයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන කමිටුවේ නායකයා ලෙස හිටපු පළාත් ඇමැති අතුල කුමාර රාහුබ 17 July 2012
බුලත් එපා කියා අලියාට බුලත් දෙයි. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන සභාපති විජය විතානගේ මන්තී‍්‍රවරයා අද එක්සත් ජාතික පක්ෂයට එක්විය. එක්සත් ජාතික පක්ෂ නායක රන 17 July 2012
බිළිඳා පනස් දහසකට විකුණන්න ගිහින් දින හයක් වයසැති දරුවකු විකිණීමට උත්සාහගත් බව කියන මවුපිය යුවළක් හා තැරැව්කරුවෙක් පුත්තලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැ 17 July 2012
තනියා උපන් බිමෙන් ඈතට කාලයක් තිස්සේ හම්බන්තොට ආරබොක්ක හොල්ලාගෙන සිටි තනි අලියා පෙරදින රාති‍්‍රයේ කොටු කැර ගැනීමෙන් පසුව අද අලූයම අල්ලාගත් බවත් උතුරු 17 July 2012
දුමින්දගේ ලේකම්ගේ ඇප ඉල්ලීම ඉවතට නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නන්දන ලොකුබරණට ඇප ඉල්ලමින් ගොනුකළ පෙත්සම අනුරාධපුර ප්‍රධාන මහේස්ත් 17 July 2012
එජාප දොස්තර දේපොළ වැනසුවාට පහකට නඩු? හිටපු තානාපතිවරයකු හා එක්සත් ජාතික පක්ෂ කළමනාකාරවරයකු වූ දොස්තර රාජා ජොන් පුල්ලේගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනිතබා රුපියල් කෝටි පහක 17 July 2012
සේරුවිලට ගුරුන් ඉල්ලා විරෝධය සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මවුපියෝ දහසක් පමණ අද දෙවැනි දිනටත් උද්ඝෝෂණය ඇරැඹූහ. පස්දෙනෙක් අට්ටාලයක 17 July 2012
තංගල්ලේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට හය දෙනෙක් හක්මන 14 හැවිරිදි දැරිය කෙළිසීයැයි කියන සැකකරුවන් විසි දෙනා අතරින් පාසල් සිසුවකු ඇතුළු 6 දෙනෙක් තංගල්ල උසාවියට හිර ගෙදර සිට අද උදේ ගෙ 17 July 2012
අගමැති දැන් විශ්‍රාම යෑම හොදයි දී.මු ජයරත්න අගමැති විශ්‍රාම ගතයුතු කාලය හරියැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ම 17 July 2012
පී.එච්.අයි. විරෝධයට ලොකු දොස්තරත් එයි. ඩෙංගු මර්ධනයට ගොස් සිටියදී මෝල්ගස් පහරින් මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඞ් පලීල් මහතා මරාදැමීම හෙලා දකිමින් ත්‍රීකුණාමල මහජන සෞඛ්‍ය 17 July 2012
එස්.එල්.පී.එල්. කොන්ත්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල 16 July 2012
ඉසුරු උදාන එක්දින සංචිතයට කැඳවයි සංචාරක ඉන්දීය පිලට එරෙහිව මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන 16 July 2012
ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්නයි. මේ භාෂා ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කතා කරන විට අවිශ්ව 16 July 2012
ගල්ඔය සමාගම හිඟුරානට පණ දෙයි හිඟුරාන සීනි කම්හලේ සීනි නිෂ්පාදනය අත්හදා බැලීමේ මට්ටමින් අද ඇරැඹිණි. ගල්ඔය වැවිලි සමාගම කම්හල යළි ඇරැඹීය. රජයට එහි කොටස් 51කි. 16 July 2012
මයිටාවා හා සටනට විලෝපියෙක් එයි අම්පාරේ පොල් වගාවට හානිකරන මයිටාවන් විනාශ කිරීම සඳහා විලෝපියකු අභිජනන කිරීමේ විද්‍යාගාරයක් අම්පාරේ දී අද (16) විවෘත විය. පොල් සංවර්ධ 16 July 2012
පක්ෂ දෙකකින් රත්නපුරේට නාම යෝජනා සබරගමුව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලිබරල් පක්ෂය රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතාට අද නාමයෝජනා බාරදුන් 16 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026