සබරගමුව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලිබරල් පක්ෂය රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතාට අද නාමයෝජනා බාරදුන්නේය. ලංකා කම්කරුකොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා, ඇමැති මුත්තු සිවලිංගම් මහතා සමග පැමිණ සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුලා කොටුවෙන් පැනලද?
බයට ද ටික ටික ජන්දය තියන්නේ ?
මෙම පක්ෂයන් රත්නපුරේ සමගියට බාධාවක්
මධූ, එකපාර ඔක්කොම අනාගන්නවට වඩා ටික ටික කරනකොට ප්‍රශ්න අඩුයිනේ
කුකුළාව එළවා දමන්න අපිට ශක්තියක් නැද්ද?
ඔය ඔක්කොම කුකුල්ලු තමයි..
මධු ඔයාට වැරදිලා..
ටික ටික ඡන්දෙ තියන්නෙ යූ එන් පී එකයි ජේවීපී එකයි ගැන හිතල. රටේම එක පාරට ඡන්දෙ තිබ්බොත් පළාතක් ආවරණය කර ගන්ඩ බැරි විපක්ෂෙ, රටේම කරන්නෙ කොහොමද? ආණ්ඩුවට රාජ්‍ය බලය සමඟ රාජ්‍ය සම්පතුත් තියෙන එකේ..... කොහොම උණත්, කඩින් කඩ ඡන්දෙ තියෙන එක, ආණ්ඩුවට වඩා විපක්ෂෙටයි වාසි; හරි හමන් විපක්ෂයක් තිබ්බ නම්.