සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 245 ක් රැුස් කළේය. උදාර ජයසුන්දර (55) සහ ඩිල්රුවන් පෙරේරා (52) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කළහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 245 (උදාර ජයසුන්දර 55, ඩිල්රුවන් පෙරේරා 52, දිමුත් කරුණාරත්න 39, චාමර කපුගෙදර 37, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 27, රෝයි ක්ලින්වෙන්ට් 38/2*
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි