දී.මු ජයරත්න අගමැති විශ‍්‍රාම ගතයුතු කාලය හරියැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු තරුණ මන්ත‍්‍රීන් පිරිසක් සමඟ පැවසූහ. ‘‘බුද්ධ ශාසන අමාත්‍යංශයද ජනාධිපතිතුමාට පවරා විශ‍්‍රාමගෙන විවේක සුවයෙන් සිටිය යුතුයි. අගමැති තුමා අපේ හොඳ හිතවතෙක්. හොඳ කෙනෙක්. එතුමා දැන් තනතුරෙන් ඉවත් වුනොත් හොඳයි’’
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලා නොකියා පලා බෙදනවා
කාලෙකට පස්සේ ඇත්තක් ඇහුවේ....
මලත් යන්නෙම නැ .
මට මහලු වයසේ බේරිය ගයනා පෙරසේ .......
අපොයි එතකොට මහපු සෆාරි කිට් ටිකට මොකද වෙන්නේ ?
එයාගේ කල් ඉකුත් වීමේ දිනය පෙනලා ගොඩක් කල් .
දැන් බුදුදහමට සිදුවෙන දේවල් වල හැටියට හාමුදුරුවෝ කීවදේ හරි
හසන්ත !හැබෑටම ලොකුහාමුදුරුවන් කියන කතාවේ තේරුමක් තියනවා. බලපුවාම කට්ටියම විශ්‍රාම ගියානම් තමයි, වඩාත්ම හොද..
හිතන් ඇති ගෙදර යවන්න. යයි බලාගෙන ඉන්න.
විශ්රාම යවන්න ගොඩක් ඉන්නවා.. අමාත්‍යංශ්‍ය කාට දුන්නත් වැඩක් නැහැ බුද්ධශාසනේ කාල ඉවරයි...
අනේ කරන්න ඕන හොදම වැඩේ තමයි 55න් ඉහළ සේරම අනිවාර්ය විශ්‍රාම යවන එක..
දැම්මම එපා ඉතුරුටිකත් අනුභව කරලම යන්න...
ගොඩක් ඉන්නවා පොරොත්තු ලේඛණයේ මේ තනතුර බලාගෙන....
කොහේ ගියත් ඔය ගමනනම් යන්නේ නෑ......
සමහරු එහෙම කෙනෙක් හිටියද කියලා දන්නෙත් නෑ....
අනේ හාමුදුරුවනේ, අගමැති විතරක් නෙමෙයි අනික් අයත් දැන් ඇති
බුද්ධශාසන අමාත්‍යංශ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තානම් හරි..
තමන්ට දැන් හරියට වාරු නැහැයි කියලා දැන දැනත් ගොඩක් දෙනෙක් ඉන්නෙ බල තන්හාව නිසයි.
දැන්ම කොහොම යන්ඩ ද ?
එක අතකට හොඳ අදහසක්...
අස්ගිරි මහා නාහිමිත් විශ‍්‍රාම ගතයුතු කාලය හරි
කට්ටියම ගියොත් හොදටම හොදයි..
එතකොට කවුද ඊළග අගමැති?
ඔක්කොම විශ්‍රාම ගත්තත් අපිනම් තරහ නෑ අනේ....
මුළු පාර්ලිමේන්තුවම විශ්‍රාමගියාට කමක් නෑ. පැන්ෂන් තියනවානේ.
අපෝ මේක ලංකාව බව අමතක කරන්න එපා......
ඔන්න වැඩේ
ඇත්තටම ඔව් . පුලුවන් කෙනෙකුට දීලා අයින් වෙලා විවේක ගන්න එක කාටත් හොදයි තමයි.
ජ්‍යෙෂ්ඨ ඇමති කමක් දුන්න නම් හරි