දියණිය පැහැරගෙන මරා දමන බවට සිරකරුවකු බන්ධනාගාරයේ සිට දෙල්ගොඩ ව්‍යාපාරිකයකුට තර්ජනය කැර ජංගම දුරකතන පණිවඩුයක් අනුව බැංකු ගිණුමකින් රුපියල් 50000ක කප්පම් බැරකරවාගත් බව කියන දෙදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. වත්තල පදිංචි එම දෙදෙනාට බැංකු ගිණුම් හයක් ඇති බවත් ඒවායේ රුපියල් පහක් පමණක් තැන්පත්ව ඇති බවත් පොලිසිය කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මගේ රට ගැන හරි ආඩම්බරයි. බලන්න හිරේ ඉන්න හැම කෙනෙක් ගාවම වගේ දුරකතනයක් තිබෙනවා. රටේ වැඩිම දියුනු තැනක් තමයි බන්ධනාගාරය. ඹ්ක ඇතුලේ ඉන්න අයව එලියට දාල ඹ්වා ගෙනියන්න දිපු අයව ඇතුලට දාන්න ඕනේ.
බන්ධනාගාර රැදවියන්ට අඩුපාඩු තියෙනවනම් මට කියන්න.....
බන්ධනාගාර සිරකරුවන්ට දුරකථන පහසුකම් දුන් බන්ධනාගාරය ලංකාවෙ එකක්ද ????
බන්ධනාගාරය ඇතුළේ ෆොන් තහනම්, එතකොට කොහොමද කෝල් ගන්නේ.?
අනේ මෙයා පව්. එයාට බැංකු පොතේ දමන්න රුපියල් පහක් දෙන්න. දුප්පත් හොරා පව් අයියෝ.
අයියෝ..
හැම නරක වැඩක්ම කෙරෙන්නේ එකම වහළක් යටින්ද?
ඇත්තමට මේ බන්ධනාගාරෙ ඉඳල ෆෝන් කරල කප්පන් ඉල්ලන එක නවත්වන්න තාමත් බැරිවුනානෙ. අපරාධ නවත්වන්න මේක ඉතාම වැදගත්. කෝ ජෑමර්ස් දැම්මයි කියල වැඩක් වුනේ නෑනෙ
ඔන්න වටින වැඩ
21 වන සියවසේ මෝඩ හොරු
නියමයි.....දිගටම අල්ලන්න
නියමයි.නියමයි.
හොරු ගොඩක් අල්ලද්දී කටුගේ කැඩුව හොරා විතරමක් අල්ලන්න බැරි ඇයි?