නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නන්දන ලොකුබරණට ඇප ඉල්ලමින් ගොනුකළ පෙත්සම අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් කැඳවීමකින් තොරව ඉවත දැමුවාය. මත්පැන් සමාගමකට හා තවත් සමාගමකට අගරු චෙක්පත් දී රුපියල් දසලක්‍ෂයක් වංචා කළැයි ඔහු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කාලා තියෙන්නේ
ඇප නෙමෙයි දෙන්න ඕන.. කෝටුමස් කරන්න ඕන..
එතකෙට අරයා.. සුදර්මන් ගොයියත් ඔය වරදම නේද කරල තියෙන්නෙ..?
එපා දෙන්න. අනිවාර්යයෙන්ම ඡන්දෙට නාමයෝජනා ලැබිල ඇති..
ඇමතිතුමා දැනටම්ත අත හෝදගෙන ඇති විශබීජ නාශකවලින්..ළගදි ඡන්දෙ තියනවානෙ..
ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්.. කෝ දැං රදලියගොඩ ඇල්ලුවෙ නෑනෙ..
ඇප නොදුන්නොත් තමයි හොද