බුරුත කොට තොගයක් ගලේවෙල සිට මුතූර් දක්වා ප‍්‍රවාහනය කිරීමට ගල්ලේවල ප‍්‍රදේශීය ලේකම්ගෙන් නිර්දේශ ලබා දීම සඳහා රුපියල් 12500 ක අල්ලසක් ලබාගත් බව කියන ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල රියැදුරා ලබන 31 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා (19) නියෝග කළේය. මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කෙරුණේ ගලේවෙල ගාමිණී වනසිංහයි. කැටවල අබ්දුල් අසිම් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලක් අනුව වැටලීම සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාවගේ කෙනෙක් ප්‍රාදේශීය ලේකම් උනානම් කොහොම තියෙයිද?
මේ ගැන ප්‍රාදේශීය ලේකම් මොකද කියන්නේ....
අහිංසක මිනිස්සු දහඩිය මහන්සියෙන් හරිහම්බ කරන දේවල් වංචා කරන නරක මිනිස්සු
තවත් රෝගී ප්‍රාදේශිය මන්ත්‍රීවරයෙක්