කාලයක් තිස්සේ හම්බන්තොට ආරබොක්ක හොල්ලාගෙන සිටි තනි අලියා පෙරදින රාති‍්‍රයේ කොටු කැර ගැනීමෙන් පසුව අද අලූයම අල්ලාගත් බවත් උතුරු මැද රක්‍ෂිතයට රැගෙන යන බව වනජීවි නිලධරයෝ කියති. පසුගිය හය මාසයේදී අලි ප‍්‍රහාරවලින් ගැමියෝ හතර දෙනෙක් මරුමුවට පත්වූහ. අලියා විසින් වනසා දැමූ දේපොළ හා වගා අතිමහත්ය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනියට ඇතින්නක් හොයලා දුන්නනම් හරි නේද ??? ඔය විසේ අඩු වෙයි...
මේක අලින්ගෙ සීසන් එකක්නේ... මද කිපිල ද?.
මේක අලින්ගෙ සීසන් එකනේ... මද කිපිල ඇත්තේ.
තනියෝ.. ඔය කැලෙන්වත් කාවවත් හොයාගන්න බැලුවනම් හරි තනියට..
උතුරුමැද මිනිස්සු අලිත් එක්ක යාළුයි......
වනය එළි කරද්දි අහිංසක සත්තු ගම්බිම් වලට එනවා
කෝ මේ අලි බබා. එයාවත් අල්ලල ඈතකට ගිහින් දැම්මද දන්නේ නෑ...
හඩගා කියන්නම් නොමැත මද යන්නට කැමති දැන් මම උතුරු මැද පරණ කබල් වාහනයක් තියනවද මට සැක යවනනේ මාවත් සුරලොවද ???????????????
අලියා මිහිපිට සිටින විශාලතම වටිනා එකම සතා.. වහාම මේ උතුම් සතාට අපහාස නෙරක අලියා ඡන්ද ලකුණින් ඉවත් කළ යුතුයි..!!
කොයි කාටත් අවසානෙ ඔහොම තමයි...!!
අලි බබාගෙන් අවුලක් තියෙනවා නම් අපි අලි බබාවත් යවමුද?
අපි ඊයේ යාල ගිහින් එනකොට පාර අයිනේ ගොඩක් සෙනග ඉන්නවා දැක්කා.. එත් මේ පුවතෙන් පස්සේ තමයි හරියටම විස්තරේ දැනගත්තේ.. ලංකාදීපට ස්තතියි
කකුල් වල පිහිටීමේ ටිකක් අසාමාන්‍ය ගතියක් තියෙනවා නේද?
අලියා ඔච්චර නපුරු වුණේ එයාට කෙනෙරක් ලැබුණේ නැති නිසා.දැන් එයා දරු මල්ලෝ හදාගෙන ලස්සනට ඉදීවි
පව්....
අලි වැඩේ
හඩගා කියන්නම් කිපිලා නොමැත මද යන්නට කැමති දැන්මම මම උතුරු මැද පරණ කබල් වාහනයක් තියනවද මට සැක යවනනේ මාවත් සුරලොවද ???????????????
අලින්ට මිනිස්සු ඒපා. මිනිස්සුන්ට අලි එපා. අර කොළඹ ඉන්න අලි ටිකත් කොහාට හරි ගෙනිහින් දැම්මොත් හොඳ නැද්ද?