රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී එම ගුලි එළියට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමත් විය.
එක් පකිස්ථාන ජාතිකයකු රුපියල් පහළොස් ලක්ෂයකට ආසන්න කුළියකට ගුලි 125ක් ගිල පැමිණ ඇති අතර මෙතෙක් එම ක්‍රමයට වැඩිම හෙරොයින් ප්‍රමාණයක් ගෙන ආ පුද්ගලයා ඔහු බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
මෙම ගුලි කොළඹ හෝටලයකදී එළියට ගෙන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන්ට ලබාදීමෙන් පසුව නැවත පකිස්ථානයට ගොස් ලක්ෂ 42ක කුලිය ලබා ගැනීමට සිටි බවද වාර්තා වේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා පකිස්ථානු ජාතිකයන් තිදෙනා සහ කුඩු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර දීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පාකිස්ථානුවො විතරක් අල්ලන්නේ? ඇයි ශ්‍රී ලංකානුවො අල්ලන්නේ නැත්තේ?
මෙන්න මුස්ලිම් වරුන්ගේ තවත් සත්ගුණවත් ක්‍රියාවක්.කෝ අද මුස්ලිම් කොල්ලා?
ආ...........
වරුණ, කට කට කට...........
ඇයි ,මෙහෙ නියෝජිතයව අල්ලගත්තද .
මාර වැඩ කරන්නේ දැන්...
කෝ අර මතට තිත......අපරාදේ කියන්න බෑ.......තිතට මත
මුස්ලිම් රටක ලංකාවේ කෙනෙක් සුළු වැරැද්දක් කළොත් දඩුවම මරණයයි.එනිසා මොහුටත් උපරිම දඩුවම් දිය යුතුයි.
කුඩු මාට්ටු.
මිනිස්සු මත් කරන එකත් ශරීයාද මොකක්ද නීතියේ තියෙන එකක් මම හිතන්නේ. ඒකනේ මෙයාලම මේවා කරන්නේ...
කුඩු කුඩු කුඩු නේද අනේ .....
ජාතිවාදය අවුස්සන අදහස් දාන්න එපා කරුනාකරලා
මගේ දූ පුතුන්ට වින කරන වුන්ට දඩුවම් දෙන්න බුදු හාමුදුරුවෙන්....
අනේ මෝඩ සමනෝ, මේවා ඇල්ලුවේ හමුදාවෙන් නෙමෙයි. පොලිසියේ අය.
ඔවු ඔවු. මුස්ලිම් අය තමයි අපිට යුද්දේ දිනන්නත් උදවු කලේ.ඒ නිසා මේ අය නිදහස් කරන්නම ඕනේ නේද?
හැමෝම කටවල් වහගෙන හිටියොත් හොදයි.සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගෙ කැමැත්තට අනුවයි.
මේ අයට දෙන්න ඕන මරණ දඩුවම.. සිංහල ජාතිය නැති කරන්න දේවල්ම තමයි කරන්නෙ.. බලන්න තිබුණා ඕකෙ අනිත් පැත්ත උනානම් එහෙම මොකද කරන්නෙ කියලා...
අයි මේවා දැන්මම ප්‍රසිද්ද කරන්නේ .ඒ ජාවාරම් කාරයොත් අල්ලාගෙන ප්‍රසිද්ද කරන්නනේ තිබුනේ .
අධෝ මාර්ග ආදායම් දැන් වාර්තා තියනවනේ
මේ පකිස්තාන් කාරයින්ට උපරිම දඬුවම් දෙන්න ඕන ,,,,,
අහෝ....... අධෝ මාර්ගය තොග ගබඩාවක් වූ සැටි බලවු.
පකිස්තාන් බඩවල් අලි බඩ වල් හෙනට කන්න පුලුවන් දෙකේ හතරෙ පොරවල්නෙ
අපේ රටේ තරුණ ජීවිත බිලි ගන්න මේ වැඩේ නැවැත්විය යුතුයි
මේ අපේ ධර්ම රාජ්ජය
හොඳ වැඩක්
ේමවා බීලා අපේ කොල්ලෝ නාස්ති වෙනවා.මේවා ගෙනාපු කෙනාගේ බඩට යකඩ ඇණ දාලා යවන්න.
පොලිසියෙන් එළියට එද්දි පාන්පිටි වෙයිද දන්නේ නැහැ
දෙතුන් දෙනෙක් වැජබෙන්න පරපුරක් විනාසකරන උන්ට දෙන්ඩ ඕන දඩුවම මට හිටගන්ඩ බැ සුබ අනාගතයක්
මිනිස්සු සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ
ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගෙන නේද ?
පකිස්තාන් කාරයින්ගේ මල ජරාව අපේ මෝඩයන්ට දිව්‍ය ඖසද . උරෝපල්ලකෝ මල කුඩු ජරාවෙ ..ඊයා
පාකිස්ථානුවාගෙන් වැඩක් නැහැ.ඔය කුඩු ලංකාවට ගෙන්නුවේ කවුද කියලා හොයලා බැලුවනම් හරි.
මුස්ලිම්වරුනේ ලංකාවට මත්කුඩු ගෙනාවේ මුලින්ම.අනේ අම්මපා, මෙහෙමත් ජාතියක්....
ස්...ස්.....ස්...ස්.....ස්...ස්.....