අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. හැව්ලොක්ස් පිල දෙවැනි ස්ථානයේ පසුවෙයි.
නාවික හමුදා පිල තරග හයම ජය ලබා ප‍්‍රසාද ලකුණු 35 ක් ලබා සිටින අතර හැව්ලොක්ස් පිල තරග පහම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 29 ක් ලබා සිටියි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේවි එකට මල්.....