කොළඹ ප්‍රසිද්ධ ස්ථානයන් සිඟා කෑ යාචකයන් හය දෙනකුට රුපියල් දහය බැඟින් දඩ ගැසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි එම වරද කළහොත් පුනරුත්ථාපනයට යවන බවට අවවාද කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද, මුළු ලංකාවම දැන් විහිළුවක්!
මේ හිඟන්නෝ හුඟක් බොරු කාරයෝ. සමහරු ලක්ෂපතියෝ.
මේ හිඟන්නෝ හුඟක් බොරු කාරයෝ. සමහරු ලක්ෂපතියෝ.
යාචක වැඩක්නේ මේක.....
10ක් මාරු තිබ්බද දන්නේ නැහැ ගෙවන්න
ෂා............ උසාවියත් දැන් සල්ලි උපදවන හොද ආයතනයත් වෙලානේ
දැන් ඉන්න හිගන්නන්ට රු10 දුන්නොත් රු200 දෙනවා . උසවියෙනුත් එහෙම කරාද දන්නැ.
මැද්දේ මොකක්ද දැන් හිගන්නොත් ඉල්ලන්නේම රුපියල් 10 ට වැඩියෙන් තමයි
දැන්නම් රට යන විදිහට අපිටත් හිගා කන්න තමයි සිද්ද වෙලා තියෙන්නේ .
මට නම් පෙන්නන්න බැහැ. බස් එකේ නැගල මිනිසුන්ගේ ඇගේ දැවටී දැවටී කුණු පෙරාගෙන සැරව පිරිච්ච තුවාල එක්ක මේ අය යනකොට එතනම මරල දාන්ඩ හිතෙනවා. මෙයාලව අල්ලගෙන ගිහිල්ලා සල්ලි වියදම් කරලා පුනරුත්ථාපනය නොකර, ඔය කැඩිච්ච පාරවල් හදන්ඩ දැම්ම නම් රටට සේවයක් හරි වෙනවා.
මට තියෙන ප්‍රශ්නෙ ඇයි මෙච්චර සුළු මුදලක් දඩ වශයෙන් ගහන්නෙ කියල...
යාචකයෝ තමයි ලංකාවේ හොදම ආදායමක් ලබන්නේ.දහයක් නෙමෙයි දහ දාහක් ගහන්නයි තිබුණේ.
හම්බකරන් කනවා (රස්සාව නැතිවෙනවා )2012 ඒකනිසා හිගාකනවා(2012) පුනරුත්ථාපනය කරනවා (2012) එලියට එනවා (2012) රස්සාවක් නැ (එත් 2012) ඊටපස්සේ මංකොල්ල කනවා (එත් 2012)(දේශපාලුවන් සමග එකතු වෙමින්) හිරේ යනවා (2013) එලියට එනවා (ඇසුරු සැනින් ) නැවතත් මංකොල්ල කනවා (2013) ආණ්ඩුව කියනවා : අපි බන්ධනාගාර ප්‍රමාණය වැඩිකිරීමට සැලසුම් සකස් කරනවා .................
බඩු මිළ මෙහෙම වැඩි වුණොත් හැමෝම යාචකයන් වෙන දිනය වැඩි ඈතක නැහැ
අනේ මහතුනේ අපගේ දුක බලලා රුපියල් හැටක් දෙනවද ඉක්මන් කරලා
මම බීඩියක්වත් බොන්න බැරිව ඉන්නවා රුපියල් දහයකින්.දඩේ වැඩි නැද්ද? නීතියට නින්දා කරන්න එපා
ලංකාවෙ තව ඉදිරියට හිගන්නො වැඩි වෙනවා...!!
කොළඹ හිගන්නෝ කියන්නේ. හොදම බේබද්දෝ.. ඒවගේ දවස් කුලීකාරයෝ සතපහක් දෙන්න හොද නැහැ..
හප්පේ...නීතියට මොකද මෙ වෙළා තියෙන්නේ. ස්ත්‍රී දුෂණ වලට රැපියල් 1500 ක් දඩ ගහලා තියෙනවත් මම දැක්කා..ඉතින් මෙවගේ වැරදි නැවත නොකර ඉදීයිද ?
ගිහාකැම දඩුවම් ලැබුවහැකි බරපතල වරදකි
හිගන්නගෙ පාත්තරේට හෙණහුරා වැටුණා වගේ...
මේ ගොල්ලන්ව පුනරුත්තාපනය කරන්න අරින්න ඕනි
මෙයාලත් චීන කොල්ලො වගේ ඇති.
මේ හිගන්නව කැලේ කොටියට කන්න දාන්න එපායැ..
ගොඩක් හොදයි.. අපිට වඩා සල්ලි තියෙනවා හිගන්නන්ට.. ගොඩක් අය බොරැව මයි කරන්නෙ.. ඒ ගොල්ලන් ඒ වැඩේ කරන්න එක පැත්තක් විතරක් තෝරගත්තානම් හරි.. නැත්නම් හැමෝටම හරිම කරදරයක්..
මට හිතෙන්නෙ නඩුකාර උන්නාන්සෙ අපේ අදහස් කියවලා.. ඒ නිසා තමයි දැං තරාතිරම බලලා දඩ ගහන්නෙ..
අනේ පව්...කොච්චර ලොකු ගාණක් ද.....දැන් මේ හිගන්නො මුලු ජීවිත කාලෙම මේ දඩේ ගෙවන්න සල්ලි හොයන්න එපැයි...
මේ වගේ දේවල් කරන්නේ නැතිව ලංකාව හදන්න බෑ.
දැං බැලුවහම නැති බැරි කමට හිගාකන එකත් උසාවියෙන් දඩවම් ලැබිය හැකි වරදක්...