අන්තර් සමාජ 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ ද්‍රවිඩ සංගම් පිල ද, ‘බී’ කාණ්ඩයේ ගුවන් හමුදා පිල ද ප‍්‍රසද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.
ද්‍රවිඩ සංගම් පිල සහභාගි වූ තරග හයෙන් හතරක පූර්ණ ජයග‍්‍රහණ ලබමින් ප‍්‍රසාද ලකුණු 70.270 ක් හිමිකර ගෙන සිටියි. ගුවන් හමුදා පිල සහභාගි වූ තරග පහෙන් තුනක පූර්ණ ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 61.590 ක් ලබා තිබේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd