සිතුල් පව්වටත් තව පන්සලකටත් නිදන් හොරු පනිති. ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියට අයත් ආකාස චෛත්‍යයයේ ධාතු ගර්භය ද වීරකැටියේ පීල්ලවල පුරාණ ටැම්පිට විහාරයේ පිළිම වලට ද නිදන් හොරු හා 15 July 2012
බර්මින්හැම් පන්සලේ පිරිත් පින්කම. ලන්ඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ වාර්ෂික සර්වරාති්රක පරිත්‍රාණ ධර්ම දේශනය භික්ෂුන් වහන්සේලා විසි නමකගේ සහභාගිත්වයෙන් පැ 15 July 2012
කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක් දුව දීගෙක යනදා තාත්තා ලියූ සෙනෙහසේ ලිපිය.... දුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දී 15 July 2012
අභයගිරි සළපතල මළුවෙන් මතුවූ අගනා පුරාවස්තු අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්ථූපයේ සළපතල මළුව හා පේසා වළළු ආශි‍්‍රතව දැන් සිදුකෙරෙන සංරක්ෂණ කටයුතුවල දී පුරාවස්තු බොහෝමයක් 15 July 2012
මහනුවර - නාවික - ලයන්ස් හයවැනි සතියේ ජය ලබයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ පැවැති තරග තුනකදී මහනුවර ක්‍රීඩා සමාජය, නාවික හ 15 July 2012
බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් පිල පුහුණුකිරීමට ඕෂදී වීරසිංහ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඕෂදී වීරසිංහ මහතා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහ 15 July 2012
රිය අනතුරින් 11 රෝහලට ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ. 15 July 2012
දෙබරවැව කඩ හයක් ඉවරයි දෙබරවැව වෙළෙඳ සංකීර්ණයේ අද අලූයම ඇති වූ ගින්නකින් යකඩ බඩු කඩයක් ඇතුළු කඩසාප්පු හයක් දැවී ගියේය. විදුලි කාන්දුවීමක් මීට හේතු වන්නට ඇ 15 July 2012
රජ රටට පමාවී වැසි ලැබේ. රජරට නියඟය නිමා කරමින් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි ලැබී ඇත. අද අළුයම වනවිට පොලොන්නරුවට මිලි ලීටර 15 July 2012
යාපන රතු ලූනු ගෙඩියට දකුණේ ලොකු ඉල්ලූමක් යාපන රතු ලූනුවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතී. රතු ලූනු කිලෝවක් රුපියල් 55-60ත් අතර තොග මිලකට අලෙවි කැරෙයි. අනෙකුත් ර 15 July 2012
පොළොන්නරුවට අයිස් වැසි පැය පහක වැසි හා අයිස් වැසි සමග හමාගිය සැඩ සුළඟින් දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ගෙවල් 60කට පමණ හානි සිදුවිය. ග්‍රෑම් සියයේ දෙසීයේ 15 July 2012
හිරේ ඉඳන් පොලිස් වෙසින් කප්පම් ඉල්ලලා දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක කෙලෙසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සඳුදා (16) පැවැත්ව 15 July 2012
මැරයෝ හොරගොල්ලේ ගෙවල් කඩති කොළඹ පෞද්ගලික සමාගමක් නිට්ටඹුව හොරගොල්ලේ ඉදි කරගෙන යන නිවාස 350 වැඩ බිමට ඇතුළු වූ විසිදෙනකුගෙන් යුත් මැර කල්ලියක් අත්අඩංගුවට ගැනීම 15 July 2012
දුමින්දගෙ සම්බන්ධිරණ ලේකම් රිමාන්ඞ් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිරණ ලේකම් නන්දන ලොකුබරණ අනුරාධපුර මහේස්ත්‍රාත් ර 15 July 2012
හිරකාර හිමි නමගේ කුටියෙන් මත්පෙති පොලිස් නිල ඇඳුම් එළියට. පාතාලය හා සබඳකම් පැවැත්වීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසාවේ හිටපු සංඝන 15 July 2012
කබරයා ගොවියාගේ කන කඩා ගනී. රූපවාහිනිය බලමින් සිටි හැත්තෑහැවිරිද ගොවියකු කබරයකු සමග සෑහෙන වේලාවක් පොර බදා කනෙන් කෑල්ලක්ද අහිමි වී රෝහල් ගත කරනු ලැබ සිටියි. එක 15 July 2012
තව සීයකට ඕස්ටේ්රලියා ගමන වරදී පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු 109 දෙනකු රැගත් යාත්‍රා දෙකක් ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ග 15 July 2012
ඕස්ට්‍රේලියා ගමන හලාවතින් නවතී එක් අයෙකුගෙන් රුපියල් නවලක්ෂය බැගින් ගෙන ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් යැවීමට සිටි 18 දෙනෙකුද, ජාවාරම්කරුවන් බව කියන දෙදෙනෙකුද ත්‍රී 15 July 2012
කුඩු ගිල්ල පාකිස්තානුවෝ මීගමු රෝහලේ හෙරෝයින් මත්කුඩු ගුලි ගිල කටුනායකින් මෙරටට ආ පාකිස්තානුවන් තිදෙනකු ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සැකපිට ප්‍රශ්න කිරීම 14 July 2012
බැකෝ - දුම්රිය ගැටුමෙන් අයෙක් මරුට ගාල්ල වැකුණගොඩ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී උඩරට මැණිකේ දුම්රියේ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් එහි ගිය එක් අයකු මියගොස් තිදෙනකු තු 14 July 2012
රජරට ට වැසි මාස දෙක හමාරක ඉඩෝරය නිම කරමින් අද (14) පස්වරුවේ සිට අනුරාධපුරයටත් පොළොන්නරුවටත් වැසි ලැබුණු බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 14 July 2012
ජනපති ඉහළ කොත්මලේ විවෘත කරයි මහවැලියේ අවසන් විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ විදුලි බලාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කෙළේය. මෙගාවෝට් 150ක විදුලි ධාරිතාවක් ඒ සම 14 July 2012
කැලණිය ප්‍රා. මන්ත්‍රී අත්අඩංගුවට කැලණිය ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නයට විසැඳුමක් දීමට එහි ගිය නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරියේ කලබල කරම 14 July 2012
හිඟුරාන සීනි යළි පැණි රසවේ වසර 15කට පසු හිඟුරාන සීනි කම්හල ලබන සඳුදා සීනි නිෂ්පාදනයට සැරැසේ. අක්කර පන්දහසක උක්ගස් කැපීම මහා සංඝරත්නයේ අශිර්වාද මැද අද (14) උදේ ආරම 14 July 2012
මීහරක් මස් අල්ලන්න ගිය පී.සී. ට පහරදීලා මී හරකකු මරණ බවට ලැබුණු ඔත්තුවක් අනුව බණ්ඩාරගම ඇතුළුගමට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල් වරයකුට පහරදී බරපතල තුවාලකැර ඇතැයි ද මාං 14 July 2012
හොරෙන් රට ගිහින් රටට මඩ ගසති. මුදල් ගෙවා හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන අය නිර්ධය ලෙස ජනාධිපතිතුමාත්, රජය හා හමුදාවත් අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙලක් ගෙනයන බ 14 July 2012
ගම්පහ ව්‍යාපාරිකයා කපා කොටා මරා දාලා ගම්පහ නගර මධ්‍යයයේ කප්රුක ව්‍යාපාරයේ හිමිකරුවන සමන් රාජපක්ෂ (44) මහතා අද සන්ධ්‍යාවේ කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි ගම්පහ පොලිසිය කි 13 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 161 ක පරාජයක් සිම්බාබ්වේ නිල නොවන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (13) හරාරේහිදී පැවැති පළමු තරගයේදී දකුණු අප්‍රිකානු ‘ඒ’ පි 13 July 2012
‘බිග් බෑෂ්’ තරගාවලියට මුරලිදරන් එක්වෙයි ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ ලාභියා වන ශ්‍රී ලංකා පිලේ හිටපු පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ටේ්රල 13 July 2012
බ්‍රෙට් ලී ක්‍රිකට් පිටියෙන් සමුගනී ඕස්ටේ්රලියානු පිලේ සිටි ප්‍රවීණ වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (13) නිල 13 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026