පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු 109 දෙනකු රැගත් යාත‍්‍රා දෙකක් ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තී‍්‍රකුණාමල නාවික ජැටියට රැගෙන ආ බව නාවික හමුදාව කියයි. මොවුන් තලවකැලේ, වාලච්චේන, හලාවත, කල්පිටිය, හා මඩකලපුවේ අය බව සොයාගෙන ඇත. තැරැව්කරුවනට ලක්‍ෂ ගණනක් මුදල් දී ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන්නට ආ බව කියන මේ පිරිස පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලීසිය කැදවා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තී‍්‍රකුණාමල නාවික ජැටියට රැගෙන ආ ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටි ප‍්‍රවීණ වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (13) නිල වශයෙන් නිවේදනය කළේය.
මම හිතන්නේ මේ ජාවාරම් කාරයෝ දැන දැන මේ දේවල් කරන්නේ ..පස්සේ නීතියෙන් බේරිලා එනවා ඇති ..සල්ලි ටිකත් ඉතුරුයි ..අහිංසක මිනිස්සු තමයි පව් .
ඕනෑම අපචාරයක් පිටුපස වගකිව යුත්තෙක් ඉන්නවාමයි. ලංකාවේ එක කාලෙකට පෝලිමටම සිදුවේගෙන යන්නේ එකම ස්ටයිල් එකේ වැඩ.
ඔස්ටේලියාවේ ඉල්ලමක්ද? ඇයි ලංකාවේ අය ඔස්ටේලියාවටම යන්න ට්‍රයි කරන්නේ? ඔස්ටේලියාව හොද රටක් තමයි හැම අතින්ම. ඒ වුනාට ලංකාවත් හොදයි නරකට තියෙන්නේ ජීවත් වීමේ අපහසුතාවයයි. ආර්ථිකය හොද වුනාම ඔස්ටේලියාවේ ඉදල හොරෙන් ලංකාවට එයි. ඒ දවස නම් අපට මිරිගුවකි. මොනදේ කළත් සාධාරණ විය යුතුයි. හොරෙන් ඇතුල් නොවිය යුතුයි. උදා- අපි කාගේ හරි එළවළු කොටුවකට රිංගලා තිබෙන එළවලු ටිකත් කාලා තව ටිකක් අපිම වවාගෙන කෑවත් එහි සාධාරණයක් තිබේද? ඒ වගේ තමයි මේකත්...
යන්නකෝ නීත්‍යානුකූල විදියට ????? ඇයි හොරෙන් යන්නේ...
පොලීසිය හැම ජරා වැඩකටම ගෑවිලා ඉන්නේ. (ස)