එක් අයෙකුගෙන් රුපියල් නවලක්ෂය බැගින් ගෙන ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් යැවීමට සිටි 18 දෙනෙකුද, ජාවාරම්කරුවන් බව කියන දෙදෙනෙකුද ත්‍රීරෝදරථ රියදුරන් දෙදෙනකුද හලාවත මුන්නේෂ්වරම්හිදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
මේ පිරිස ත්‍රීරෝද රථවලින් මුන්නේෂ්වරමට රැගෙන යද්දී වැටලීම සිදු කර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පසු හලාවත පොලිසිය වැඩක් කරලා
මේ වගේ සතියකට අහුවෙන්නේ 2 ක් හෝ 3 ක් . මම හිතන්නේ අහුවෙන්නේ නැතුව දවසකට එක බෝට්ටුවක් හරි යනවා ඇති .එනිසා තමයි ලක්ෂයක් ගෙවල හරි යන්නේ .
අනේ යන අයට යන්න දෙන්න රත්තරන් ...
ඔහොම ගියාට වෙඩක් නැහැ . අවුරුදු ගණන් රෙදවුම් කදවුරු වල ඉන්න වෙන්නවා . අපරාදේ සල්ලි . එහෙම වෙන්නෙත් ඔස්ට්‍රලියා දේශසීමාවේදී. එත් පන පිටින් ගියොත් . එහෙම වෙලත් අයදුම්පත් ප්‍රතික්ෂේප වුනහම අපහු එන්න වෙන්නේ . මෙව්වා අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෙති ඒකයි අවුල ...
පිලිපිනෝ ඔයා ඉන්නේ මොන රටේද ?ඔයාට පිලිපින්ස් වල නම් ඉන්නේ තගලුන් බාෂාව පුලුවන්ද ?
ඔය යන්නේ දේශපාලන අනාථයෝ කියාගෙන නේ. ඔහොම පෙරහැර වගේ අනාථයෝ එනකොට ඒ මිනිස්සු හිතන්නේ ලංකාව මිනිස්සුන්ට ජිවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි කියලයි. කැතවෙන්නේ ලංකාවේ නම !
අනේ , අපේ රටේ දේශපාලනය හරියට කරනවා නම් අපි වෙන කොහෙවත් යනවද ?