අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ පැවැති තරග තුනකදී මහනුවර ක‍්‍රීඩා සමාජය, නාවික හමුදා සහ කන්ද උඩරට ලයන්ස් යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීය. මහනුවර පිල ලකුණු 54-3 කින් ගුවන් හමුදා පිල ද, නාවික හමුදා පිල ලකුණු 58-17 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ද පරාජය කළේය. කන්ද උඩරට ලයන්ස් පිල යුද හමුදා පිලට එරෙහිව ලකුණු 23-20 ක තියුණු ජය ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී.ආර් ලට මොකද වෙලා තියන්නේ..???
අනේ මන්දා
සී.ආර්. පිළේ බහින කලාව පටන් අරන් වගෙයි
නාවිකයන්ට ගහන්න ටීමි එකක් නෑ ඡය ශී නේවී
නාවික කට්ටියට ගහන්න ඉන්නේ නුවර විතරයි හරිද?
ගෝ කැන්ඩි ගෝ.....