පාතාලය හා සබඳකම් පැවැත්වීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසාවේ හිටපු සංඝනායක හිමිගේ ආරාමයෙන් පොලිස් නිල ඇඳුම්,වෝකි ටෝකි, මත්පෙති හා පරිගණක දෘඪ තැටියක් සොයාගත් බව රහස් පොලිිසිය කියයි. සුමිත්ත හිමි ගාලූ හිර ගෙදර රිමාන්ඞ් හිරකරුවෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරු වෙසින් සිට, උවමනාවෙන්ම බුද්ධාගමට අපහාසවන අන්දමින් හැසිරෙන්නන් අන්ආගම්වලට අයත් පුගලයන් හෝ අන්ආගම්වලින් මුදල් ලබන්නන් වියහැක..... මේගැන බෞද්ධයන් අවදියෙන් සිටින්න...
මේ අයව එල්ලන්න ඕනි
හාමුදුරුවරු වැනි පොලිස්කාරයො ඉන්නවා කියල නං අහලා තියෙනවා. බලං යනකොට ඒකෙ අනික් පැත්තත් හරි වගේ
ඔයවගේ එක්කෙනෙක් හිටිය කියල බුද්ධ ශාසනේ ඉවර වෙන්නේ නෑ. මතකනේ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බෙත් චීවරදාරි භික්ෂුවක්. ඔය වගේ අය බුදුන් දවසත් හිටියා. දැන් තියෙන වෙනස තමයි එදාට වැඩිය ජනමාධ්‍ය වෙනස.
හාමුදුරුවෝ කරගෙන තියෙන්නේ අපාගත වන වැඩක්.අනෙක් හාමුදුරුවරුන්ටත් මෙය ආදර්ශයක් වේවා!
මෙය සියළු සඝ පරපුරට පාඩමක් වේවා. ! (ස)
ධර්මරාජ්‍යය ගොඩනගන්න කට්ටියක් දියවන්නාවට ගියාට පස්සේ තමයි සාසනයට මෙහෙම වුනේ. (ස)
අපි වැස්සිව පන්සල් වත්තේ ගැට ගැසුවේ තණකොළ කන්න .දැන්නම් ඒ සතා ගැනත් බයේ සිටින්නේ .
මේවට ද මහින්දාගමනය කියන්නේ සාදූ සාදූ සාදූ (ස)
එහෙනම් ඒ හාමුදුරුවෝ මුස්ලිම් ද , දෙමලද , ක්‍රිස්තියානිද ? (ස)
අධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳ කතා නොකර හිටිය නම්...
අධිකරනයේ විභාග වන නඩුවක් පිළිබඳ ටෝස් නොදී හිටිය නම්.
සෑම්, ඔයාට පිස්සුද ? එහෙනම් හෙළ උරුමයේ හාමුදුරුවරුත් අනිත් ආගම් වල කට්ටියද ?
සෑම් ඇත්ත කියන්නේ
මේ දේවල් හින්ද ,අපේ අම්ම පන්සල් පැත්තේ යන්න දෙන්නේ නැහැ...
වෝකි ටෝකි ඒ මොනවද ඒ ?
බණක් දහමක් දෙසගෙන ඉන්න බැරි අය . ශාසනේ ඉවරයි .
සාධු ,සාධු .
දෙසැම්බර් ලෝකවිනා සය කෙසේවෙතත් , මේ 2012 දෙසම්බර් වේනකොට සන්ගසසනය අවසානයකට පත්වෙනවා.
ගාලු වැඩකාරයෝ ..
සියුර දාගත්තහම ඔන හොරකමක් කරන්න ලෑස්ත්යි
අපි පව් අප්පා.....
ආහ!! කෝ අපේ කොල්ලෝ ටික? එදා ඔක්කොම කිව්වේ පන්සලේ ඕන කෙනෙක්ට නවාතැන් දෙන එක බෞද්ධ ආගන්තුක සත්කාරය කියල. මේවා ඒ අය දාල ගිය ඒවා වෙන්ඩැති.ආහාරයට හරකෙක් මැරුවම කෑගහන කට්ටිය පන්සලේ ඉඳන් මිනීමරන එකට මොනවා කියයිද දන්නේ නැහැ.
පන්සලේ O I C හිමි....
මෙහෙම ගියොත් බුද්ධාගම ඉවරයි. ඉක්මනට ධර්ම සංඝායනාවක් තියන්න ඕන. විධිමත් සංඝාධිකරණයකුත් අවශ්‍යයි
මෙහෙම ගියොත් බුද්ධාගම ඉවරයි. ඉක්මනට ධර්ම සංඝායනාවක් තියන්න ඕන. විධිමත් සංඝාධිකරණයකුත් අවශ්‍යයි
දැන් මේ හිමි නම අත් අඩංගුවට ගත්ත දවසෙ මුලු පන්සලම පරීක්ශා කලා කිව්ව නේද....?එතකොට මේ කියන ඒවා හම්බ උනේ නැද්ද...
මේවා පිරිකරට හම්බවෙච්චා වෙන්න ඇති ආයිබෝවන්ඩ........
නිවනට කෙටිම මග.....