කැලණිය ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නයට විසැඳුමක් දීමට එහි ගිය නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරියේ කලබල කරමින් ආවේග ශීලීව කතා කළැයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කසල දැමීමෙන් පසු පස් දමා වැසීමේ කොන්දේසි මත මානෙල්ගමට කුණු දැමීමට උසාවිය නියෝග කර ඇත. ගැමියෝ හා සේනානායක මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මෙම මන්ත්‍රී කලබල කළැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට දෙපාරන් දිපාල් සිල්වාගේ සිංදුව අහන්න ඒක තමයි අපේ රටෙ ජාතික ගිය///අඹගෙඩ්යක හැඩෙවෙච්ච //
ලංකාවේ දේශපාලනය ආශ්චර්යයි
මම නම් දැනගෙන හිටිය ළඟදීම මේ වගේ දෙයක් කර ගනී කියල
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ . ඒ ඉතීන් ඉස්සරනේ ? අද කැළණිය කුනුගොඩක් වෙලා . කුඩු කාරයන් , මැර වරයන් ,තබෑරැම් ,ස්ත්‍රී දූසන ඔය වගේ කුනු කතා මයි කැළණිය පැත්තේ කතාවෙන්නේ ! සමහර පුවත්පත් කැළණිය ගැන ලියන්නත් බයයී : ඇයි ඉතිං ගස් බදිනවනේ ?
මර්වින්ගේ වැඩක්
ආචාරියාගේ වැඩක්
අනේ අහිංසකය, මට ඔය කැළණියෙන් නරක දෙයක් අහුනමයි
දැන් හම්බුවෙයි ඕකව අල්ලපු පොලිස් කාරයොන්ට හොඳ පරිප්පුවක්. ඇයි දන්නැද්ද මෙයා අපෙ ආචාර්යගෙ හොඳ ගෝලයෙක් නේ? ටීවී එකේ ගියා ඔකොම විස්තරේ...
මෙයාව ඇරස්ට් කලේ පොලිසියට ගෝරි දැම්මට නෙමෙයි එතන හිටපු නිකං මිනිහෙක්ට ගහන්න ගිය නිසා. බොරු නම් හොයලා බලන්න. කැලනියෙ හාම්පුතාගෙ පවර් ඇඟට ගහලා.
අමූලික බොරු! ගල් පැලෙන බොරු! ඕකත් තවත් ඡන්ද ගුණ්ඩුවක්!! අපි රැවටෙන්නෑ හලෝ ඔයාලගෙ ඔය රඟපෑම් වලට!
චන්දෙට කලින් අණ්ඩු මන්ත්‍රීලා ඔක්කොටම පොලිසියෙ වැඩේ දෙයි වගේ.... ඇයි දෙයියනේ මේ මාසෙටම කි දෙනෙක් ඇල්ලුවද?????
මේ හැමෝම දැනගන්න , අරයට විතරයි ආවීගේශීලීව ගස්බදින්න පුළුවන් . හරිද?
ලංකාවේම ප්‍රාදේශීය සබැ මන්ත්‍රීවරු කී දෙනෙක් අත් අඩංගුවේ ඉන්නවද
අපේ රටේ නීතියට වැඩකරන පොලිස් නිලදාරින් හිටියට ඔවුන්ට තැනක් නැහැ. දේශපාලනයන් කියන ඕනම නරක වැඩකට ඔව් ස්ර් , යර්ස් සර් කියන පොලිස් ලොක්කන් සිටින තුරු පොලිසිය ගැන තියෙන විස්වාසය මහජනතාවට නැති වෙනවා .මැර දේශපාලනවරු ඉන්න තුරු රටේ හොර මැරකම් නතර කරන්න බැහැ .අපි සේරටම කලින් මේ මැරවරයෝ ටික පන්නා දමන්න ඕන.හැබැයි ලේසි වෙන එකක් නැහැ.
දෙන්වත් තේරුම් ගත්තොත් හොදයි කොහෙවත් ඉදලා එන මිනිස්සුන්ට තමන්ගේ ගෙදර නවාතැන් දීමෙන් අවසානයේදී තමන්ට මහා පාර හිමිවෙන බව. මානෙල් ගම ඉන්නෙත් අනවසර පදිංච්කරයෝනේ. අපි ගම බිම් වල දැන් පිස්සු නටන්නේ කොහෙන්වත් ආපු අයනේ.
කල කම් පල දේ
වැටයි නියරයි 2 කම කලනියා කයි වරද කාගේද
ආවේගශීලීව කතා කිරීම අත්අඩංගුවට ගන්න තරම් වරදක්ද? එහෙනම් ඇමතිලාවත් අල්ලන්න පුලුවන්නේ.
අපේ අනුවන දෙසපාලකයා දක්ෂ පොලිස් නිලධාරීන්ට රාජකාරිය කරන්න ඉඩ දෙන්නේ නැත්තේ මොකද
සියලු දෙනාගේ දැනගැනීම පිණිස. "කසල දැමීමෙන් පසු පස් දමා වැසීමේ කොන්දේසි මත මානෙල්ගමට කුණු දැමීමට උසාවිය නියෝග කර ඇත" යන වගන්තිය වැරදි සහගතය. උසාවිය මෙතෙක් කිසිදු නියෝග කර නොමැත. කර තිබෙන එකම නියෝගයනම් මහජනතාවට තිබෙන පිඩාව ඉවත් කරන ලෙස ප්‍රදෙසිය සබාවට දැනුම්දීම පමණි. ගරු විනිශ්ය කාර තුමන් කුණු දමන ඉස්තානයට ප්‍රදෙසිය සබාව ගෙන්වා ගෙන්වා පෙන්වීමේදී එතුමා විසින් ප්‍රදෙසිය සබාවට කියා සිටියේ "තාවකාලිකව නොදිරන ද්‍රව්‍ය පමණක් දමා සියල්ල පස් මගින් වැසිය යුතු බවය." මෙය මුතුරාජ වෙල රක්සිත්යට අයත් සොබහදහමේ අපුරු නිර්මාණයකි. නුගත් දේශපලකොයෝ විනසකරනු ලැබේ. උදව් කරනු මැන.
කොන්ද පන තියන මන්ත්‍රී කෙනෙක් , කොන්ද පන නැති පොලිස් නිලධරයෙක් .
කැලණියේ නායකත්ව ගඳයි, කුණු සමගයි , අප්ප්රියයි . බුදුන්වහන්සේ වැඩිය තැනක් . බේරා දෙන්න .
මේ අත්අඩංගුවට ගන්නේ විජිතමුණි ඇමතිතුමා කියන අර වවුලෝ වේන්න ඇති
දේශපාලනය කරන ය දන්නේ අවේග ශීලීව හෙසිරෙනෛ විකට කතා කියන්නත් විතරයි
ඔතනත් ආවේගශීලීව කතා කළානම් අරයා සද්ද නැතුව යන්න යනවා
පොලිසිය ඉස්සරහ ඒ වගේ හැසිරීම වරදක්ද ???????
දැන් කුණු පස්වලින් වහන්නේ නෑ. පොලිස් පතිටත් යනවද ?
පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ.
මෙයාලා පත්කරගත්තු ඡන්ද දායකයන්ටම තමයි ගහන්න ඕනේ. අනික කතා කරලා ප්‍රශ්න බේරගන්න බැරි අය මොකටද ?
පොලිසිය හිටු කියල මවින්ට කඩේ යනවා
මර්වින්ගේ වැඩක් .
එතකොට සමහර පොලිසියේ මහත්වරුන් මහජනතාවට අවේගශීලීව කතාකරනකොට එයාලව අත්අඩංගුවට ගන්නේ කවුද?
එයාල ඉන්නකන් කැලණියට?
එයාල ඉන්නකන් කැලණියේ කුනුතමයි .
මෙය කගේ පැත්තේද ,අපේ බොස් ගේ පැත්තේ නම් අල්ලන්නේ නැහැනේ
ඔක අර ආචාරියාගේ කුමන්ත්‍රණයක්
පොලිසිය ඉදිරියේ ආවේගශීලීව හැසිරීම වරදක්ද?
අපේ ඇමතිගේ පැත්ත තමා දිනන්නේ. ජයවේවා !!!!!!!!!!
ඇත්තටම මේ පොලීසියේ රාජකාරිය අකුරටම සිදු කිරීමක්ද,නැත්නම් ඇමතිතුමාගෙ හිත සතුටු කරන්න කරපු වැඩක්ද,නැත්නම් ප්‍රාදේශීය සභාවේ ඇත්තන් වෙනුවෙන් කරපු දෙයක්ද......???????
ඇත්තටම මේ පොලීසියේ රාජකාරිය අකුරටම සිදු කිරීමක්ද,නැත්නම් ඇමතිතුමාගෙ හිත සතුටු කරන්න කරපු වැඩක්ද,නැත්නම් ප්‍රාදේශීය සභාවේ ඇත්තන් වෙනුවෙන් කරපු දෙයක්ද......???????
ආවේගශීලීව කතා කිරීම අත්අඩංගුවට ගන්න තරම් වරදක්ද? එහෙනම් ඇමතිලාවත් අල්ලන්න පුලුවන්නේ.
කැළණි දුටුගැමුණු තුමාගේ තරහ කාරයෙක් වෙන්න ඇති
ඇයි ඒ පළාතේ වෙන දූෂණ අක්‍රමිකතා වෙන්නේම නැද්ද මෙහෙම එක්ක අල්ලගෙන දගලන්නේ.අනේ කාලේ වනේ වාසේ කිවුවලු
පොලිසියේ යට පුළුවන් ඔය වගේ වැඩ විතරයි
මේකත් ආචාර්යයාගේ වැඩක් වෙන්න ඇති .......
කැළණියේ කුණු පොලිසියට භාරයි
කැළණියම කුණු ගොඩක් වෙලානේ
දේශපාලන වාසි ගන්නවා නම් ඔන්න අවස්ථාව
කැළණියේ අයට ඕවා පේන්නේ නෑ.මොකෝ, ඒ අය යන්නේ කළු කණ්ණාඩි දාලනේ