ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සහාය දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඕෂදී වීරසිංහ මහතා බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමට නියමිතය. බංග්ලාදේශ කාන්තා පිල සහභාගි වන අයර්ලන්ත තුන්කොන් තරගාවලිය ඒ මහතාගේ පළමු තරගාවලිය වී තිබේ.
කොළඹ ආනන්ද විදුහල් ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන ඕෂදී වීරසිංහ මහතා බ්ලූම්ෆීල්ඞ් පිලේ නායකයකු මෙන්ම පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සන්තෝෂයි
සුභ පැතුම්!
අපේ පිලත් පුහුණු කරන්න සෝමාලියාවෙන් ගැහැණු ළමයෙක් ගෙනෙයි වගේ.
ඔබට සුබ පතනවා...
ආයුබෝවන් බංග්ලාදේශ්